මිලදී ගන්නේ කොහොමද?

Discover a vast collection of high-quality asset packages.

අපේ Packages බලන්න

1 අවශ්‍ය Package එක තෝරාගන්න.

Menu එක මත හෝ "අපේ Pacakges බලන්න" button එක මත ක්ලික් කිරීමෙන් අපේ packages පිටුවට පිවිසෙන්න. මෙහි දැනට අප ලබාදෙන packages ගණනාවක් දිස් වනු ඇත. ඔබට අවශ්‍ය පැකේජය මේ තුළින් තෝරා ගත හැක. මෙහි ඇති එක් පැකේජයක් මත ක්ලික් කිරීමෙන් ඒ තුළට පිවිසිය හැකි ය. එහි පැකේජයේ තවත් විස්තර ඇතුළත් වේ.

2 ගිණුමට Login වී එහි ඇති assets වල විස්තර තහවුරු කරගන්න.

"Login" හෝ "Register" මත ක්ලික් කර අවශ්‍ය විස්තර ලබාදී අපගේ customer area එකට log වීමෙන් ඔබට අපගේ පැකේජ වල වැඩිදුර විස්තර දැක ගත හැක. මෙහිදී ඔබ ලබාදෙන email එක link එකක් send කිරීම මඟින් සත්‍යාපනය කරගනු ලබන අතර login විය හැක්කේ නිවැරදි email එකක් හිමි සැබෑ පුද්ගලයන් ට පමණක් වේ.

3 අපගේ ගිණුමට Package එකෙහි මුදල බැර කරන්න.

"Login" හෝ "Register" මත ක්ලික් කර අවශ්‍ය විස්තර ලබාදී අපගේ customer area එකට log වීමෙන් හෝ අපව whatsapp හරහා සම්බන්ධ කරගැනීමෙන් අපගේ payment details ලබාගත හැක.

Payment කිරීමේ දී ඔබගේ ජංගම දුරකතන අංකය remark ලෙස ඇතුළත් කරන්න. පසුව ඔබට ලැබුණු payment slip එකෙහි හෝ Online transaction receipt එකෙහි ඡායාරූපයක් අපට Whatsapp කරන්න.

4 ඔබගේ gmail account එකක් ලබා දී Google drive access එක ලබාගන්න.

Whatsapp හරහා සම්බන්ධ කරගැනීමෙන් ඔබගේ gmail account එකක් ලබා දී Google drive access එක ලබාගන්න.