ඔබ අප ව තෝරාගත යුත්තේ ඇයි?

Discover a vast collection of high-quality asset packages.

Explore Packages

අපේ විශේෂත්වය මොකක්ද?

Extracted Files:

හිතන්න ඔයා ලොකු ෆයිල් එකක් download කරනවා. මේ ලොකු ෆයිල් එක extract කරල බලපුවහම ඔයාට තේරෙනවා මේක පිරිලා තියෙන්නේ duplicate වෙච්ච, එහෙම නැත්නම් outdated, නැත්නම් ඔයාට අවශ්‍ය නොවන files වලින් කියලා. ඉතින් මේ experience එක හින්දම සමහර විට ඉතුරු files නොබලම ඔයා මේක අතැරලා දාන්නත් පුළුවන්. මේකට උත්තරයක් විදියට තමයි අපි ප්‍රධාන source files ඔක්කොම extract කරලා ඩ්‍රයිව් එකට අප්ලෝඩ් කරලා තියෙන්නේ. දැන් ඔයාට පුළුවන් අවශ්‍ය folder එකට ගිහිල්ලා, තියෙන්නෙ මොනවද කියල බලල, එක ඔයාට ඩවුන්ලෝඩ් කරගන්න ඕන කියල හිතෙනව නම් විතරක් download කරගන්න පුළුවන්. Download කරගන්න පහසුවෙන්න project files ඒ වගේම files ගොඩක් තියෙන folders අපි zip විදියටම upload කරලා තියෙනවා.

ඇයි ඔයාට මේක වැදගත්?

අපේ රටේ Unlimited download කියල එකක් නෑ. තියෙන්නේ මොකක් හරි maximum cap එකක් තියෙන internet package විතරයි. ඉතිං අපිට මේ download එකට වැය කරන data වල මුදල වැදගත්.

Extract කරලා තියන නිසා ඔයාට තියෙන්නේ කෙලින් ම download කරගන්න විතරයි. ඒ හින්දා අන්‍යවශ්‍ය files ඔයාගේ computer එකේ ගොඩ ගහගෙන ඉන්න ඕන නෑ. අනිත් දේ තමයි extract කරන්න file size එක වගේ double space එකක් harddisk එකෙන් ඕන වෙන්නෙත් නෑ.

මේකේ තියන තව වාසියක් තමයි ඔයාට video courses වගේ දේවල් drive එකේ ඉඳලම බලන්න පුලුවන් වෙන එක. ඒ කියන්නෙ තත්පරයක්වත් අහක නොදා ඔයාට files වලට access එක හම්බවුණු වෙලේ ඉඳන් මේ content පාවිච්චි කරන්න පුළුවන්.

Clean Assets: Quality Assured, Every Time

ඔයාලට හම්බවෙච්ච ගොඩක් company වලට අතට හම්බවෙන ඕනම ෆයිල් එකක් ඔහේ එයාලගේ drive වලට අප්ලෝඩ් කරලා තියෙනවා දැකලා ඇති. අපේ තියෙන clean assets promise එකත් එක්ක අපි මේ හැම asset එකක ම quality එක maintain කරනවා. අපි මේ හැම asset එකක් ම open කරලා බලලා අනවශ්‍ය දේවල් තියෙනවනම් ඒවා remove කරනවා. ඔයාලට අපි දෙනනේ හොඳ ම සහ නිවැරදි ම files විතරයි.

මේ clean assets policy එකත් එක්ක අපිට වුවමනා ඔයාලගෙ පරිගණකයත් malware වලින් අනවශ්‍ය links වලින් hidden installers වලින් ආරක්ෂා කරන එක.

Assets are Updated:

අපිත් මුල් කාලෙ ගත්ත digital assets වල තිබුන ප්‍රශ්නයක් තමයි ඒවා අප්ඩේට් වෙලා නැති එක. ගොඩක් වෙලාවට ඒ assets අවුරුදු හයක් හතක් පරණයි. විශේෂයෙන් ම tutorials, books වගේ දේවල් up to date තියන එක අත්‍යවශ්‍ය අංගයක්. ඒ නිසා අපි policy එකක් විදිහට ම අප්ලෝඩ් කරන assets ආසන්න අවුරුදුවල ඒවද කියල බලනව. ඒවා download කරල දැන් තියෙන technology එකත් එක්ක වැඩ කරන්න පුළුවන්ද කියල බලනවා. එහෙම බැරිනම් අපි asset එක අප්ලෝඩ් කරන්න‍ෙ නෑ. Asset එකක අලුතෙන් update එකක් ආවොත් අපි පරණ එක අයින් කරලා අලුත් එක upload කරනවා.

මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඔයා ගෙවන මුදලට උපරිම සාධාරණයක් කරන්න.

Self-Hosted: Your Content, Securely Yours

අපිත් සමහර digital assets ගන්න අවස්ථාවල අපි දැක්ක දේ තමයි, මිලදීගන්න අවස්ථාවේ තිබුණු assets ටික දවසකින් නැති වෙලා යනවා. සමහර assets වලට තියෙන access block වෙනව. මේකට හේතුව තමයි assets විකුණන අයත් third-party drive space එකක් share කරන එක. විශ්වාසනීය සේවාවක් ලබාදෙන බලාපොරොත්තුවෙන් අපි ම වාර්ෂිකව ගෙවන Google drive space එකක් අරගෙන තමයි මේ assets ඔයාලට ශෙයා කරන්නෙ. එක හින්දා files නැතිවෙයිද කියලා හිතන්න දෙයක් නෑ. මොකද ඒවා නැති වෙන්නෙම නෑ. දන්නවනේ Google එක files තියාගන්නෙ ඩේටා centers වල වෙන වෙනම copies තියාගන. ඉතින් එක data center එකක files ටික ලොස් උනත් තව data centers ගණනාවක ඒ data ආයෙ කොපි කරගන්න පුළුවන් විදියට කොටින්ම කියනවනම් ඒගොල්ලන්ගේ influstrate එක හින්දා අපිට හිතන්න දෙයක් ඇත්තෙම නෑ.

Time Limited: Honesty and Value, Redefined

අපි කරන මේ බිස්නස් එකක් time limited business එකක්. ඒ කියන්නේ අපි විකුණන හැම පැකේජ් එකකටම expiry date එකක් තියෙනවා. එකෙන් පස්සෙ ආයේ access එක ගන්න ඕන නම් නැවත pay කරන්න වෙනවා. Lifetime access එක දෙනවා කියන දේ කොහොමත් කරන්න බැරි හින්ද තමයි අපිත් මේකට කාලසීමාවක් නිර්ණය කරලා තියෙන්නේ. අපිට මේක කරන්න පුළුවන් ලාභදායක උපරිම කාල සීමාවට ලබා දෙන්න පුළුවන් විදියට තමයි අපි මේ මිල තීරණය කරලා තියෙන්නේ. අපි වැඩිපුරම හිතුවේ වුරුහරි degree එකක් course එකක් කරන කෙනෙකකෙනෙක්ට ආයෙ මිලදී ගන්නෙත් නැතිව ඒගොල්ලො බලාපොරොත්තු වෙන දේත් සම්පූර්ණයෙන් ම ලබාගන්න පුළුවන් විදිහට මේ packages ප්ලෑන් කරන්න. අපේ පැත්තෙන් අපි හිතනවා අපි ඒ දේ සාර්ථකව කළා කියලා.

Rapid Updates: Evolving With Your Needs

අපි දැනට හඳුන්වල දීල තියෙන්න packages කීපයක් විතරයි. තව තව දේවල් අළුතෙන් එනකොට මේ package update වෙනවා. ඒ ඔක්කොම ඔයාලට අපේ website එකෙන් ම customer account එකට login වෙලා බලාගන්න පුළුවන්. ඒවගේ ම මේ තියන update එක කොයි කාලෙ එකක්ද කවදා upload කරපු එකක්ද other details මොනවද කියන ඒවත් website එකෙන් බලාගන්න පුළුවන්. මීට අමතරව අපි අලුතෙන් කාලෙන් කාලයට අලුත් packages හඳුන්වා දෙනවා ඔයාලගෙන් එන comments, requests හැම දෙයක්ම අපි සලකලා බලනවා මේ packages plan කරන්න. ඒක හින්දා ඔයාලගේ feedback එක අපිට ඉතාම වැදගත්.

අපේ විශේෂත්වය සරල ව

Extracted Files

මේ Assets වල තියෙන ප්‍රධාන files extract කරලා තියෙන්නේ. ඔයාට ඕන files විතරක් ම download කරගන්න ඒ නිසා පහසුයි.

Clean Assets

මේ Assets වල අනවශ්‍ය files මොකුත් ම නෑ. හැම එකක් ම වෙන වෙන ම check කරලා තියෙන්නේ.

Assets are Updated

ආසන්න අවුරුදු වල නිකුත් වුණ, අදටත් Valid courses, books තමයි ‍අපි upload කරලා තියෙන්නේ.

Self Hosted

අපේ ම Google account එකක save කරලා තියෙන නිසා මේවා buy කලාට පස්සේ තියෙයි ද කියලා බය වෙන්න දෙයක් නෑ.

Time Limited

අපේ හැම package එකක් ම මාස 6 කට විතරයි මිලදී ගැනීම වළංගු. Lifetime access ව‍ගේ අසත්‍ය දේවල් අපි promote කරන්නේ නෑ.

Rapid Updates

මේ packages ඔයාලා මිලදී ගත්තට පස්සෙත් නිතර update වෙනවා. ඒවා වල විස්තර Customer account එකෙන් බලන්න පුළුවන්